පුවත්

ගුවන්යානා අනතුරකින් 61ක් මරුට (වීඩියෝ)

Published

on

බ්‍රසීලයේ සාවෝපාවුලෝ ප්‍රදේශයේ ගුවන්‍ යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහි කාර්‍ය මණ්ඩලයේ සිව් දෙනෙක් සහ මගීන් 57 දෙනෙක් මෙසේ මියගොස් ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

එම යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටී තිබුණද ඉන් භූමියේ සිටි කිසිවෙකුටත් හානියක් වී නොතිබුණි.

Trending

Exit mobile version