පුවත් ඝාතනය වූ මාධ්‍යවේදීන් ගැන ජනපතිට නැගෙනහිරෙන් පෙත්සමක් (ඡායා) Published 2 years ago on February 19, 2023 By editor ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා ඊයේ (18) පෙරවරුවේ මඩකලපුව ගාන්ධි පාක් අසලදි උද්ඝෝෂණයක් පැවැත්විණි. මෙම අවස්ථාවට දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරින් පුජක පක්ෂය, ඇතුළු දකුණෙ සහ නැගෙනහිර මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගිවී සිටියේය. මේ අතර, නැගෙනහිර මාධ්‍යවේදීන් විසින් ඝතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙන මෙන් ඉල්ලමින් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගොවින්දන් කරුණාකරම් මහතාට එහිදී පෙත්සමක් භාරදීම ද සිදු කළේය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි