මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරීම සඳහා ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පෑන වෙනුවට පැන්සල යොදාගත් බවට පැමිණිලි ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
විශේෂ නිවේදනයක් යොමුකරන එම කොමිසම පවසා ඇත්තේ ඒ අනුව එම මධ්‍යස්ථානවල ද කාබන් පෑන භාවිතා කරන ලෙස උපදෙස් ලබාදුන් බව එම නිවේදනයේ දැක්වෙයි.
කෙසේවුවත්, ඡන්දය සලකුණු කිරීම සඳහා කාබන් පෑන වෙනුවට පැන්සල භාවිත කරන ලද කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොවන බවද මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටී.
එම නිවේදනය මෙසේය :