පුවත්

ඡන්දෙට අවශ්‍ය බඩු ගන්න කොමිසම ලංසු කැඳවයි

Published

on

මැතිවරණයක් සඳහා අවශ්‍ය වන තීන්ත ඇතුළු අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබේ.

ඒ අනුව, ලිපි කවර, කාබන් කොළ, මුද්‍රණ කඩදාසි, ඝනක යන්ත්‍ර ඇතුළු මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය මිලට ගැනීමටයි කඩිනමින් ලංසු කැඳවා ඇත.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මඟින් මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, ඊට අදාළ සාකච්ඡාවක් ද හෙට (24) පැවැත්වීමට නියමිතය.

Trending

Exit mobile version