පුවත්

ඡන්දෙට සුරා සැල් වැසෙන දින මෙන්න

Published

on

එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසල් වසා තැබීමට මෙසේ කටයුතු කර ඇති බව සඳහන්ය.

තවද, මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසල් වසා තැබීමට නියමිත දින වල නීති උල්ලංඝනය කරමින් නීති විරෝධි ආකාරයට කටයුතු කරන සුරාසල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී ඇති බව සඳහන් වේ.

Trending

Exit mobile version