පුවත් ජනපතිවරණය තියෙන දිනය නිවේදනය කරයි Published 1 year ago on May 9, 2024 By nipuni 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වනදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්4 days ago ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි පුවත්5 days ago කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්. පුවත්2 days ago DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් පුවත්6 days ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන පුවත්1 week ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි