පුවත්

ජනපතිවරණ රාජකාරියට රාජ්‍ය සේවකයින් ලක්ෂ දෙකක්

Published

on

මෙවර ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් දෙලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසක් යොදා ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, රාජ්‍ය නිලධාරින් අවශ්‍ය ප්‍රමාණය කොටස් වශයෙන් තෝරා ගන්නා බවය.

අයැදුම්පත් කැඳවා සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරින් මැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

Trending

Exit mobile version