පුවත් ජනපති කාර්යාලයේ කැබ් එකක් පාර්ලිමේන්තු පොකුණට වැටිලා Published 2 years ago on November 23, 2023 By editor පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ (22) පැමිණි කැබ් රථයක් එහි ඉදිරිපස පිහිටි පොකුණට වැටී තිබේ. මෙසේ පොකුණට වැටී ඇත්තේ ජනපති ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක් බව පැවසේ. පසුව ආරක්ෂක අංශ, ගිනිනිමන හමුදාව ආදී අංශ මැදිහත්වී ඉන් ගොඩ ගෙන ඇති බව පැවසේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි