පුවත්

ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් අද සිට ප්‍රසිද්ධියට

Published

on

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කළ මැතිවරණ වියදම් අද (24) සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කලේය.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක කියා සිටියේ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ සහ සිය වෙබ් අඩවියේ මැතිවරණ වියදම් ප්‍රදර්ශනය කරන බවය.

Trending

Exit mobile version