පුවත්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 717ක්

Published

on

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 717ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අතරින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳව ලැබී ඇති පැමිණිලි ගණන 693ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව ද පැමිණිල්ලක් ලැබී ඇතැයි කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර නව අමාත්‍ය ධූර ලබා දීම සම්බන්ධයෙන් තම සංවිධානයට පැමිණිලි ඉදිරිපත් වූ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

Trending

Exit mobile version