පුවත්

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා

Published

on

ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ජනාධිපති මැතිවරණය එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට සැළසුම් කර ඇති බව මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කරන ලදී.

ඒ අනුව 2024 ජනපතිවරණය සඳහා ලබන අගොස්තු මස 15 වැනිදා දක්වා නාම යෝජනා භාරගනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා දැනුම් දී ඇත.

Trending

Exit mobile version