උඩවලව ජලාශයට ජලය නිකුත් කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ආරම්භ කළ සත්‍යග්‍රහය අත්හැර දැමීමට තීරණය කර තිබේ.
මෙම සත්‍යග්‍රහය ආරම්භ කර අදට දින 18ක් වන අතර වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය නිකුත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මේ වනවිට සමනළවැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කෙරෙන අතර කුඹුරු සඳහා එම ජලය ලැබෙමින් පවතින බව වාර්තා වේ.