ජාතික ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.