ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් සිදු කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙළාදකින බව කතෝලික සභාව කියයි.
කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අද (22) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
ජෙරම් කතෝලික ප්රසාදිතුමකු හෝ කතෝලික සභාවට සම්බන්ධ අයකුද නොවන බවද ඔහු කීය.