පුවත්

ජෙරම්ට අදත් CIDයට එන්න කියලා

Published

on

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලෙස කරන ලද දැනුම්දීම අනුව ඔහු එහි පැමිණ ඇතැයි වාර්තා වේ.

ඊයේ දිනයේත් ඔහුගෙන් පැය 08ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි. 

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්වී මාස කිහිපයක් විදේශගතව සිට දිවයිනට පැමිණි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. 

Trending

Exit mobile version