පුවත්

ඩලස්ගෙන් අනුරට ලියුමක්

Published

on

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා නැවත කැදවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

එමෙන්ම, පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස ද අදාල ලිපිය මගින් ඉල්ලා තිබුණි.

අදාල ලිපිය මගින් පෙන්වා දී තිබෙන්නේ පසුගිය වසරේ මාර්තු මස 09 වන දින පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන ඡන්ද විමසීමට භාරදුන් නාමයෝජනා අද වන විට ප්‍රායෝගික නොවන බවය.

Trending

Exit mobile version