පුවත්

තායි කුමරියගේ තත්ත්වය අසාධ්‍ය නැහැ !

Published

on

තායි රජුගේ වැඩිමහල් දියණියගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව වාර්තා වේ.

ඇය හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ ඇද වැටීම නිසා රෝහල් ගතකළ බව එරට රාජකීය මාළිගය නිවේදනය කර තිබිණි.

Bajrakitiyabha කුමරිය එරට රජු වන Vajiralongkorn ගේ වැඩිමහල් දියණිය වෙයි.

44 හැවිරිදි ඇය ව හෙලිකොප්ටරයකින් ප්‍රතිකාර සඳහා බැංකොක් හි රෝහලකට රැගෙනගොස් තිබිණ.

Trending

Exit mobile version