පුවත් තැපැල් ඡන්ද ගණනය ආරම්භ වෙයි Published 7 months ago on November 14, 2024 By editor මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මේ වනවිට ආරම්භ වී ඇතිබව වාර්තා වේ . පළමු ඡන්ද ප්‍රතිඵලය අද (14) මධ්‍යම රාත්‍රීයට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය. මෙවර මහ මැතිවරණයේ ඡන්දය සළකුණු කිරීම අද (14) පස්වරු 4.00 ට අවසන් විය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ