පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව මාර්තු 12 වනදා මධ්‍යම රාත්‍රි 12.00න් පසුව අවසන් වීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
නිවේදයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බවය.
තැපැල් ඡන්ද අයදුම්පත්‍ර, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතින් ලබා ගත හැකි අතර මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට (www.elections.gov.lk ) පිවිසීමෙන්ද එම අයදුම්පත් බාගත කළ හැකිය.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,