පුවත් තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගුයි! Published 2 months ago on April 6, 2025 By editor පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි එම නිවාඩු අවලංගු කිරීම සිදු කරන බවට වාර්තා වේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ