පුවත්

තේරීම් කාරක සභාවට පොහොට්ටුව එකඟ නොවෙයි!

Published

on

මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ නැතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ ඇතිවන තත්ත්වයන් සලකා බලා මෙම යෝජනාවට අත්සන් කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් කරුණු විමසීමට අපේක්ෂාවෙන් සිටින බවද එම පක්ෂ අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

Trending

Exit mobile version