ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන බව පොලිසීය පවසයි.
තම මෝටර් රථය තුළදී අත් බැඳ තබා ගෙල වයරකින් සිරකර බොරැල්ල කනත්තේ දමා ගොස් සිටි ශාෆ්ටර් මහතා කනත්තේ සේවකයෙක් හා ජනශකිති සමාගමේ විධායක නිලධාරියෙක් විසින් ඊයේ (15) පස්වරුවේදී සොයාගෙන තිබුණු අතර, ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය.
සබැඳි පුවත් :
දිනේෂ් ෂාෆ්ටර් මියයයි