පුවත්

දිස්ත්‍රික්ක දෙකකට නාය යාම් අනතුරු ඇඟවීම්

Published

on

බදුල්ල දිස්ත්‍රික්කයේපස්සර, හාලි ඇළ, බදුල්ල, කන්දකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සොරණාතොටනුවරඑළිය දිස්ත්‍රික්කයේවලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 12.30 සිට හෙට පස්වරු 12.30 දක්වා ක්‍රියාත්මක බවද එම සංවිධානය සඳහන් කර තිබේ.

Trending

Exit mobile version