පුවත්

දුම්රිය වර්ජනය අදත්

Published

on

දුම්රිය උපනියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් පහරදීම හේතුවෙන් දුම්රිය උපනියාමකයින් විසින් ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය අදත් (05) ක්‍රියාත්මක බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ ද දුම්රිය ප්‍රමාද විය හැකි අතර වැඩ වර්ජනයට හේතු වූ සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇත.

වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (04) දිනයේ ද දුම්රිය රැසක් අවලංගු කෙරුණි.

සබැඳි පුවත්

අද පස්වරුවේ දුවනව සියළු කාර්යාල දුම්රිය අවලගු කරයි

Trending

Exit mobile version