පුවත් දෙවැනි පාසල්වාරය අදින් අවසන් Published 10 months ago on August 16, 2024 By editor දෙවැනි පාසල් වාරය අදින් (16) අවසන් වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද නිවාඩු ලබාදෙන බවයි. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වැනි සඳුදා ආරම්භ වීමට නියමිතව තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි