පුවත්

දෙහිවල වෙඩි තැබීමක් 

Published

on

දෙහිවලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රී දෙහිවල, ඕබන් පෙදෙස ක්‍රීඩා පිටිය අසළදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මේ වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියා සිටී.

සිය නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදී අදාළ පුද්ගලයාට වෙඩි තබා තිබේ.

මෙසේ වෙඩි වැදී ඇත්ත‌ේ 30 හැවිරිදි අයකුට වන අතර ඔහු මේවන විට කලුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

Trending

Exit mobile version