පුවත්

නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකුට පත්වීම්

Published

on

ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන යන මහත්ම මහත්මීන් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබේ.

ඔවුන් අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Trending

Exit mobile version