පුවත්

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහින්දට

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (30) සුබ මොහොතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබේ.

එය සැප්තැම්බර් 02 දා ජනගත කිරීමට තීරණය කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහි කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බව ද ඔහු කියා සිටියේය.

Trending

Exit mobile version