පුවත්

නාමල්  වෙනුවෙන් ඇප තියයි

Published

on

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා 2024 ජනාධිපතිවරණ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (14) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදුවිය.

ඇප මුදල් තැන්පත් කිරීම පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් සිදු කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Trending

Exit mobile version