පුවත්

නීතිපති තවත් මාස 6ක් තියාගන්න ජනපතිට හිත ගිහින්?

Published

on

නීතිපති, ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වන බව “දිනපතා අරුණ” පුවත්පත වාර්තා කර තිබේ.

මෙම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බවත්, ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුව රැස්වන විට එම ඉල්ලීම සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අපේක්ෂා කරන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

නීතිපතිවරයා ලබන ජුනි 27 වැනිදා විශ්‍රාමයාමට නියමිතය.

Trending

Exit mobile version