පුවත් නේපාල භූ කම්පාවෙන් 128ක් මරුට Published 2 years ago on November 4, 2023 By editor නේපාලයේ සිදුවූ භූමි කම්පාවෙන් පුද්ගලයින් 128 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක් වේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ මෙම භූමි කම්පාවෙන් තුවාල ලබා ඇති පිරිස 140ක් බව ද හින්දු වාර්තා කර තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්4 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්1 week ago ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න