පුවත්

පස්යාල-ගිරිඋල්ල පාර විවෘත වෙයි! (ඡායා) 

Published

on

විල්වත්ත දුම්රිය මාර්ගයේ අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් ගමනාගමනය ඇනහිට පැවති පස්යාල ගිරිඋල්ල මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනකට පමණ පසු යථාවත් කිරීමට පියවර ගෙන තිබේ.

අනතුරට පත් දුම්රියේ පිටුපස මැදිරි පිටුපසට ගමන් කරවා ප්‍රධාන මාර්ගය ඉඩ ගැනීමට කටයුතු කරනු ලැබීය.

දුම්රිය මාර්ගයේ අවහිරතා මේ වන  තුරුත් ඉවත් කර නොමැතිවිම හේතුවෙන් දුම්රිය මාර්ගයේ ඉහළ පහළ මාර්ග දෙකෙහිම  දුම්රිය ධාවනය තවදුරටත් ඇනහිට පවතී.

Trending

Exit mobile version