මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ, ඡන්ද විමසිමට පැය 48කට පෙර ප්‍රචාරක කටයුතු අවසන් කළයුතු බවය.
පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිතය.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 24, 25 සහ 28,29 යන දින තුළ සිදු කෙරුණි.
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි රාජ්‍ය සේවකයින් ගණන 648,490කි.