පුවත්

පාඨලීගේ සහයත් සජිත්ට

Published

on

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් එක්සත් ජන රජ පෙරමුණ, සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වීම අද (14) සිදු කෙරුණි.

එම සන්ධානය ගොඩනැගීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරුණේ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක අතරය.

පාඨලී චම්පික රණවක 2020 මහමැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ ද සමගි ජන බලවේගය නියෝජනය කරමිනි.

Trending

Exit mobile version