පුවත්

පාතාලය වරායේ සීනි බිස්නස් එකට බැහැලා

Published

on

ලන්ඩනයේ සිටින පාතාල නායකයකු මෙහෙයවන බව කියන වරායට අරක් ගත් පාතාලයේ කණ්ඩායමක් මැදිහත්වී සීනි කන්ටේනර් පහක ටෙන්ඩරයක් ව්‍යාපාරිකයන් බිය වද්දා ගෙන වැඩි මිලට විකුණූ ජාවාරමක් සිකුරාදා දිනයේ (20 වැනිදා) වාර්තා විය.

රතු සීනි කිලෝ ග්‍රෑම් එක්ලක්ෂ තිස්පන්දාහක් අඩංගු කන්ටේනර් පහක් රේගු භාරයේ තිබී ටෙන්ඩර් මගින් වෙන්දේසියේ දමා තිබුණේ ඉකුත් බ්‍රහස්පතින්දා (19 වැනිදා) දිනයේදීය.

Trending

Exit mobile version