පුවත් පාසල්වලට සතිදෙකක් නිවාඩු Published 2 years ago on May 13, 2023 By editor මැයි 27 සිට ජූනි 11 දක්වා රජයේ පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. ඒ් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීම හේතුවෙනි. ඒ් අනුව නැවත පාසල් ආරම්භ කෙරෙන්නේ ජූනි 12 වැනි සඳුදාය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ