දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (13) නියෝග කළේය.
බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට පසුගිය කාලවකවානුවේ දී දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට චෝදනා එල්ල විය.
සබැඳි පුවත්:
පාස්ටර් ජෙරම්ගේ රිමාන්ඩ් වාට්ටුවෙන් මොබයිල් 33ක් සිම් 35ක් සොයාගෙන
පාස්ටර් ජෙරම් රිමාන්ඩ් (Update)
ජෙරම්ට අදත් CIDයට එන්න කියලා
පාස්ටර් ජෙරම් CIDය ට
දේවගැති ජෙරම් දිවයිනට; විශේෂ පර්යන්තය හරහා ගෙදර යයි
පාස්ටර් ජෙරම් ගැන අධිකරණය නියෝගයක්