පුවත් පැරිස් සමාජයෙන් මූල්‍ය සහතිකයක් Published 2 years ago on February 7, 2023 By editor පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් විසින් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින මූල්‍ය සහතිකය ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා අදාළ මූල්‍ය සහතිකය අතිශ්‍ය වැදගත් වනු ඇත. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්3 days ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්4 days ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්6 days ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන පුවත්5 days ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් පුවත්1 week ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE) පුවත්1 week ago පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්