පුවත්

පිංතූරයක් ගන්න ගිහින් තුනක් දුම්රියක හැපෙයි

Published

on

දුම්රිය මාර්ගයේ දී ඡායාරූප ගැනීමට ගිය තිදෙනෙකු ඉතා අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටී අනතුරක් සිදුවී තිබේ.

මාතර සිට දෙහිවල සත්තුවත්ත නැරඹීමට පැමිණි පිරිසක් අතුරින් තිදෙනෙක් මෙම අනතුරට ලක්වී තිබුණේ දෙහිවල දුම්රිය මාර්ගයේදීය.

අනතුරින් බරපතළ තුවාල ලබා ලැබූ ඔවුන් රෝහල්ගත කර තිබේ. 

Trending

Exit mobile version