පුවත්

පිටකොටුවේ පුද්ගල ඝාතනයක්

Published

on

කොළඹ රෙක්මලේෂන් පාර, දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වයසැති මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පවසන්නේ, අද (05) අළුයම 1.30ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවය.

සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වනු ලබයි.

Trending

Exit mobile version