පුවත් පිටකොටුව රතු පල්ලිය අසල ගින්නක් Published 3 months ago on March 13, 2025 By editor පිටකොටුවේ ප්‍රධාන වීථියේ රතු පල්ලිය අසල වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවන හමුදාව පවසන්නේ, එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 4ක් පිටත් කර යවා ඇති බවය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ