පුවත්

පුංචි ඡන්දයේ අපේක්ෂකයෝ ගණන නිල වශයෙන් කියයි

Published

on

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව නිල වශයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව 80,672 කි.

දිස්ත්‍රික් අනුව තරග කරන සමස්ථ අපේක්ෂකයන්ගේ ලයිස්තුව පහත දැක්වේ.

මේ අතර, 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

ඒ අදාළ QR කේතය හරහා මෙවර මැතිවරණයට තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් සොයා ගැනීම සඳහාය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතය.

Trending

Exit mobile version