පුවත් පොදුජන පෙරමුණේ මැයි දින රැළිය ඇරඹේ (සජීවී විකාශය) Published 1 month ago on May 1, 2025 By editor පොදුජන පෙරමුණ සංවිධානය කරන මැයි දින රැළිය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී මේ වනවිට ආරම්භ වී තිබේ. එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම අපගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ