පුවත් පොලිස් කොමිසමේ මුල් පුටුවට හිටපු විනිසුරුවරයෙක් Published 2 years ago on May 16, 2023 By editor ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික පොලිස් කොමිසම සඳහා සාමාජිකයින් පත් කර ඇති අතර, එහි සභාපති ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි