පුවත් පොහොට්ටුවේ 18කගේ සහය රනිල්ට Published 10 months ago on August 12, 2024 By editor කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපති ඇතුළු පොදු ජන පෙරමුණේ පාලන මන්ත්‍රීවරුන් 18 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීමට තීරණය කර තිබේ. ඒ අද උදෑසන හිටපු නගරාධිපති ලක්ෂ්මන් පෙරාරා මහතාගේ නිවසේ පැවැත්වු සාකච්ජාවකදියි. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ