පුවත්

පොළොන්නරුව 38% ප්‍රතිශතයක්

Published

on

මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පැවැත්වේ.

අද (21) උදෑසන 7.00ට ඡන්ද විමසීම ආරම්භ විය.

ඒ අනුව පෙරවරු 10.00වන විට රට පුරා දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද දායක ප්‍රතිශතය පහතින්,

කොළඹ 20%

රත්නපුර 20%

කළුතර 31%

මාතර 27%

ගාල්ල 18%

කෑගල්ල 14.8% (පෙ.ව. 9.00)

නුවරඑළිය 10%

යාපනය 10%

පුත්තලම 23%

කුරුණෑගල 30%

පොළොන්නරුව 38%

ත්‍රිකුණාමලය 30.4%

මොනරාගල 18%

දිගාමඩුල්ල 30%

ගම්පහ 25%

Trending

Exit mobile version