පුවත්

බත්තරමුල්ල Fabඑකේ කේක්වල ඇළුමිනියම් කෑලි (වීඩියෝ)

Published

on

ෆැබ් ෆුඩ්ස් පුද්ගලික සමාගමට (Fab Foods (Pvt) Ltd) අයත් බත්තරමුල්ල ෆැබ් ආහාර වෙළඳ සැලෙන් මිලදී ගත් කේක් කෑල්ලක තිබී ඇළුමිනියම් කැබැල්ලක් පාරිභෝගිකයකුට හමුවී තිබේ.

එම සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන පහත දැක්වේ.

Trending

Exit mobile version