පුවත් බදුල්ල – කොළඹ දුම්රිය පීලි පනී Published 2 years ago on October 30, 2023 By editor බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් කීනිගම සහ හීල්ඔය අතරදී පීලි පැනීමකට ලක්ව තිබේ. අද (30) උදෑසන 11.45ට පමණ මෙය සිදුව ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය පවසයි. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ