බස්නාහිර පළාත සඳහා ගුරුවරුන් 4,000ක් පමණ බඳවා ගැනීමට තීරණය කර ඇති අතර ඒ සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා සඳහන් කරයි.
ඉදිරියේදී මේ සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර මේ වනවිට බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 4,000කි.
විශේෂයෙන් ඉංග්‍රිසි හා දමිල භාෂා ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් වී ඇත.
(මුලාශ්‍රය – නිව්ස් ෆස්ට්)