අද (01) සිට ඉන්ධන මිල සංශෝධනය වුවද බස් ගාස්තු සංශෝදනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ශෂි වෙල්ගම මහතා සඳහන් කර ඇත්තේ ඩීසල් මිලෙහි සීඝ්‍ර වැඩිවීමක් වුවහොත් එම වැඩිවීම සමස්ථ කිලෝමීටර් එකක ධාවන පිරිවැට සියයට 4කට අධික ප්‍රමාණයෙන් වැඩි වුවහොත් බස් ගාස්තු වැඩිවීමක් සිදු විය හැකි වුවද අද සිදුවු ඉන්ධන මිලෙහි සංශෝධනයත් සමග සැසඳු විට එය සමස්ථ කිලෝමීටඒ එකක ධාවන පිරිවයැ සියයට 2.1ක් වන බවයි.
එබැවින් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ඔහු පවසයි.